Collection: කුළුබඩු - Island Spices and Herbs
ශ්රී ලංකාවේ සුවඳින් හා රසයෙන් පිරිපුන් උසස් තත්ත්වයේ කුළුබඩු සහ ස්වභාවික ඖෂධීය නිෂ්පාදන ඔබ වෙත ගෙන ඒම අපගේ අරමුණයි. දේශීය ගොවීන්ගෙන් ප්රවේශමෙන් තෝරාගත් කුරුඳු, ගම්මිරිස්, කරාබු නැටි, එනසාල්, කහ සහ තවත් ගුණාත්මක කුළුබඩු නවීන ප්රමිතීන්ට අනුව සකස් කර, ඒවායේ ස්වභාවික සුවඳ, රසය සහ ගුණාත්මකභාවය ආරක්ෂා කරමින් ඔබට පිරිනමන්නෙමු.
නිවසේ ආහාර පිසීමේ සිට හෝටල්, ආපනශාලා, සිල්ලර හා තොග වෙළඳාම දක්වා ඔබගේ සෑම අවශ්යතාවයකටම විශ්වාසයෙන් යුතුව සේවය කිරීමට අප සූදානම්. ගුණාත්මකභාවය, පාරිභෝගික තෘප්තිය සහ විශ්වාසනීය සේවාව අපගේ මූලික වටිනාකම් වන අතර, සෑම ඇණවුමක්ම ඔබ වෙත වේගවත් හා ආරක්ෂිතව ලබාදීමට අප කැපවී සිටිමු
We carefully select and process the finest ingredients from local farmers to bring you the authentic taste and aroma of the island.
Our range includes cinnamon, black pepper, cloves, cardamom, turmeric, curry powders, herbal products, and many other natural ingredients. Every product is prepared with a commitment to quality, freshness, and sustainability, ensuring you receive the best nature has to offer.
-
එනසාල් - Cardamom
Regular price From Rs 150.00 LKRRegular priceSale price From Rs 150.00 LKR -
ගොරකා - Goraka (Garcinia cambogia)
Regular price From Rs 130.00 LKRRegular priceSale price From Rs 130.00 LKR -
කුරුඳු - Ceylon Cinnamon
Regular price From Rs 100.00 LKRRegular priceSale price From Rs 100.00 LKR