Skip to product information
ඇඹුල් තියල් - Traditional Sri Lankan Sour Fish Curry
Rs 1,200.00
Sale price
Rs 1,200.00
Regular price
ගෙදර හැදූ රසට, ලාංකීය සාම්ප්රදායික විදිහට සකස් කළ රසම රස ඇඹුල් තියල්!
නැවුම් මාළු, ගොරකා සහ සුවඳවත් කුළුබඩු එකතු කර හොඳින් රස ගැන්වූ මේ ඇඹුල් තියල් එක බත් එක්ක, කිරිබත් එක්ක, රොටි එක්ක හෝ ඔබ කැමති ඕනෑම ආහාරයක් සමඟ රසවිඳින්න පුළුවන්.
Savor the rich heritage of Sri Lankan cuisine with our Abul (Ambul) Thiyal, a traditional dry fish curry renowned for its distinctive sour and spicy flavor. Prepared with premium fish, aromatic spices, black pepper, and natural goraka (garcinia), this classic southern delicacy is slow-cooked to lock in its bold taste and long-lasting freshness. Perfect with steamed rice, it offers an authentic homemade flavor that seafood lovers will truly appreciate